Pages

Friday, September 10, 2010

දගකාර සිත

දගකාර කමට
යෞවනත්වයට
සිහින දැක්කත්
සිත දන්නේ නැ ඒ බව
බයෙන් චකිතයෙන් වේව්ලන
අකීකරු සිතට
නිමක් නැති සිහින දකින්නට
නැත කාලයක්
විටෙක සිත දන්නෙත් නැ ඒ සිහින බව
ඒ සිහින එතරම්ම
සුන්දර නිසා
සිහින සුන්දර නිසා ද
බොද වී යන්නේ
අපට නොදැනිම
සිත දගකාර නිසා ද
............


5 comments:

මාධව said...

දගකාර සිතකට සිහිනයක් යනු භාවනාවක් වෙන්නත් පුළුවන්....
එහෙම නොවෙන්නත් පුළුවන්...

ඒ මොක වුණත් මට හිතෙන්නේ.....
ජීවිතය කියන්නේ හීන මාලිගාවක්..
හීනයක් යනු ජීවිතේම කොටසක්..
කියන ටික තමයි....

අනේ මන්දා.....

Sanj said...

වචන 2 කින් කියනවානම් "වයසෙ වැරැද්ද" ද?

Madhawa said...

jeewithaya prehelikawaki,,,ehi histan pirawiya uththey apimai...

Anonymous said...

යෞවනය , දඟකාරත්වය , සිහින තුන් ඇදුනු නවකතාවක් වගේ . ඒ පොත්වල අකීකරු කම හැමතැනම . අහිංසක ආදරයෙන් පිටු පිරි ඇත. විලම්බීත සිතට ගොළු හදවතක් අසල අරවින්දයක් වේ පිපෙන්නට ඇත්නම්.

Erandi Galappaththi said...

Shaaa

Post a Comment

ලියන්න ඔබේ අදහස් ඔබේ වචනයේන්