Pages

Monday, February 22, 2010

හිතට නොවැටහුණ ආදරය


සොයා ගියා
හිතට දැනුණ හැගුන දේ
හිතට නම් වැටහුණේ නෑ ඒ කුමක්ද කියා
කාන්තාරයේ අතරමන් වුවෙකු මිරිගුවක් පසු පස යන්නාක් මෙන්
හිතද සොයා ගියා ඒ දේ
නොලැබුණාම තමයි දැනුණේ
ඒ සොයා ගියේ
ආදරය බව
.........

7 comments:

Sanj said...

Yantham anthimediwath therum gaththu eka loku deyak (just kidding, k :) )

සඳුන් මාධව said...

ආදරය යනු මිරිගුවක් නොවේ....
එය ඔබේ දිවියට අවැසි මොහොතක ඔබට ආශිර්වාද කරනු නියතයි....
ඔබ ආදරය සොයා භව කතර සැරිසැරූ සේම...
දිනක ආදරය ඔබ සොයා එනු නිසැකයි....
හදුනාගන්න නිවැරදි ව එය...
එය ඔබට ආශිර්වාදයක් වනු නිසැකයි......

summa said...

ඔව් බන් උබ හිතන්න එපා අඩරය කියන්නෙ මිරිගුවක් කියල....
එක උබට කවඩහරි අශිර්වඩා කරඉ........'
උබට වරඩින්නෙ නෙ මචන්......

Madhawa said...

ඔබ අනන්තයට පියමන් කරත් ,අනන්තය ඔබ වෙත එළබියත් ඔබ සොයන්නේ මිරිගුවක් නම් ආදරයෙන් අති ඵලය කිම????????????????

milee said...

නිසදෙස පුංචි උනත් ඒ දේ තුලින් ලොකු දෙයක් කියවෙනවා..ඇත්තටම ලස්සනයි

milee said...

නිසදෙස පුංචි උනත් ඒ දේ තුලින් ලොකු දෙයක් කියවෙනවා..ඇත්තටම ලස්සනයි

gihan said...

comment එකක් දාන්නම හිතුනා මාතෘකාව ආදරය නිසා
ආදරය කතාකරන්න හොද මාතෘකාවක් .ඒත් අවසානය කතාකරන අයට ගෙන දෙන්නෙ දුකක් .මට තවමත් ඉන්න හොද යාලුවත් එයාම තමා.එයාට හිටිය එකම මිතුරත් මට හිටිය එකම මිතුරියත්.....................දුකක් විතරයි.
ඒත් ආදරයකින් එකිනෙකා බලාපොරොත්තු වෙන දේවල් වෙනස්.ආදරයට ආදරය කරන අයට වඩා වයිර කරන අය වෑඩියි.එකට හේතුවත් ආදරයම තමා.ම0 මුලා වු අයට ආදරය සෙල්ලමක් විතරයි.
ආදරය ,විශ්වාසය මනින්න සෑබෑම මිම්මක් තිබුනනම්,
ගොඩක් අයගේ ආදරය බොරුවක් කියලා හිතෙනවා.ව0ක ආදරයක ඉන්න ගෑහෑනියකට අව0ක ආදරයක් තේරෙන්නෙ ව0ක ආදරය නිසා දුක් වෙනකොට.එතකොට අව0ක ආදරයට ආදරය කරන්න පුලුවන්ද?

Post a Comment

ලියන්න ඔබේ අදහස් ඔබේ වචනයේන්