Pages

Wednesday, February 3, 2010

මිතුදම



















අකුරු හතරක පදයක්
සොඳුරු අර්ථවත් වදනක්
හමුවිම නම් වු පාලමෙන් යාවෙන
අවබෝධය නම් වු පාදමෙන් ශක්තිමත්
විශ්වාසය නම් වු දම් වැලෙන් බැඳි පවතින
සුන්දර හැඟුමක්
මේ සියල්ල එක්වි නිර්මාණය වු මේ හැඟුම
හදවත නම් වු පවුරෙහි
කෑටයම් කල විට
එයට නියම අරුතක් ලෑබේ...............

17 comments:

Sanj said...

විටෙක හද නළවන..
තවත් වරක සිත හඩවන..
බලෙන් ගන්නත් බැරි..
හිතුම‍තේට කරන්නත් බැරි..
ඒ ආදරය යි.....
කියලයි මට නම් හිතුනේ මේක කි‍යවපුවාම........

Sanj said...

Aththatama meke title eka mama dakke kiopuwain passe.... mage hithata issellama apu de thama mama kiwe

ඉන්දික ගුණතිලක said...

සංජය
මිතුදම කියන්නෙත් එක්තරා විධියක අදරයක් නේද
අදරයට මිතුදම කියන්නත් පුලුවන්නේ
එකේ වැරදක් තියනවද?.....
නෑ නේ............

Sanj said...

ආදරය කියන්නෙ උතුම් මිතුදමක ප්‍රතිඵලයක්.....
ආදරයට මිතුදම කියන්න පුලුවන් උනාට හැම මිතුදමක්ම ආදරය කියන වචනෙන් විස්තර කරන්න පුලුවන්ද ?

සඳුන් මාධව said...

ආදරය ද? මිතුදම ද?
එහි කඩයිම කුමක් ද ?
එය හරි ද? වැරදි ද?
එය ඔබ දන්නවා ද?
නිසැකවම ...

විටෙක එක් අර්ථයක් .. විටෙක තව අර්ථයක් ..
හරි වැරදි මොකක්ද ?
නොවැටහෙයි අපට...
එය තමා ජීවිතය.....

Chathura said...

Mata nam oya sinhala wadiyama theerennaa.. mata sinhala typ karannath danne naa... eewunata pinthuurenam pattai... monawa unath ape kolla liyapu blog eka ela thamai ithin... ela ela
digatama wade karagena palayan..
habay kiyana deyak kelinma kiyapan ithin... pandura wate yanne nathuwa... :)
ela
mage subapathum jalinita..!!!

ඉන්දික ගුණතිලක said...

මචන් චතුර
සමහර දේවල් තියනවා කෙලින් කියන්න බැරි...
ඉතින් මචන් ඒ දෙවල් කියන්න තියන හොදම විදිය තමයි මේ....
මම හිතන විදියට...

නුවන් said...

සිරාවටම මචන් නොලබෙන දෙයක් ගන ඔනවට වඩා හිතන්න එපා ලබෙන දෙයක් ගන හිතපන්...ආදරයට ආදරය කරනව විනා නොලබෙන ආදරයක් බලෙන් ලබා ගන්න කවදාවත් උත්සහ කරන්න එපා..

නිසල said...

මචන් මිතුදම නිසාත් එක්තරා විදියකට ආදරයක් ඇති වෙනවා.. නමුත් කොල්ලෙක් හා කෙල්ලෙක් අතර ඇති වෙන ආදරය ඊට වඩා වෙනස්...
In that case the word PASSION is much better than word LOVE as love and sex bound together... Because the Love occurs as a result of passion... In the next step it goes to your spirit and you feel the spiritual love......

Madhawa said...

මිතුදම නිසා ආදරය නොලබන්නට වේ නම් සදාකල්ම ,ඉන්නම් සැමදා මිතුදමේ නාමයෙන් ඔබේ ඇරයුමින්..................එනමුදු කෙලෙසින් පරදින්නද ඔබෙන් ඈතට වී සිටින්නට සිදු වේ නම් සදාකල්ම......................ආදරය නම් උතුම් වූ මිතුදමට කරන්නට බැරිද නුඹට මා හට ඇරයුම්, මිතුදමේ නාමයෙන් මා වෙතම.................................................

Madhawa said...

මිතුදම නිසා ආදරය නොලබන්නට වේ නම් සදාකල්ම ,ඉන්නම් සැමදා මිතුදමේ නාමයෙන් ඔබේ ඇරයුමින්..................එනමුදු කෙලෙසින් පරදින්නද ඔබෙන් ඈතට වී සිටින්නට සිදු වේ නම් සදාකල්ම......................ආදරය නම් උතුම් වූ මිතුදමට කරන්නට බැරිද නුඹට මා හට ඇරයුම්, මිතුදමේ නාමයෙන් මා වෙතම.................................................

Anonymous said...

nuwan kiyaneka hari ban. owa wadiya hithannepa. onema deyak onawata wadiya oonema na. tikak ewasala balapan. samahara wita oyata oya adare laben naththe oya wenuwen inna oyata adare karana kena oyata thama hamu nouna nisa wennathi. ehema ne?

Adheesha Navodi said...

i love my frnds ..............bcz i am a good frnd for my frnds............

Anonymous said...

i love my frnds bcz i am a gd frnd for my frnds......

Anonymous said...

i love my frnds

ඉන්දික ගුණතිලක said...

thanks Adheesha for your comment.
i am also love my all friends.


Adheesha Navodi said...

your welcome ayya

Post a Comment

ලියන්න ඔබේ අදහස් ඔබේ වචනයේන්