Pages

Friday, January 22, 2010

විමසන්න මේ ගැනත්.....






















ජිවිත
සංසාරය නම් වු දම්වැලේ එක් පුරුකකි
අප සැමට ලැබේන සුන්දර නවාතැනකි
එය තාවකාලිකය , අස්ථිරය
නමුත් යම් දිනක මේ තාවකාලික නවාතැන හැර දමා යායුතු වේ
වෙනස් කල නොහැකි පොදු සත්‍යකි
අන් කිසිවක් නොමැත කරන්නට
සිප ගන්නවා හැරෙන්නට ඒ සත්‍ය...........

මේ නවාතැන තුල විදින්න , විදවන්න ලැබෙන දේ අපමනයි
ප්‍රිය මෙන්ම අප්‍රිය බොහෝ දේ
දෑසින් දකින්නටත් දෙසවනින් අසන්නටත් ලැබේ
නමුත් අප බොහෝ විට ප්‍රිය දේ ගැන පමණක් විමසයි
අප නොසිතන අප අකමැති බොහෝ දේ තුල ඉගෙන ගන්නට ඇති දේ අපමනයි
මනසට ඉඩ නොදි ප්‍රථම‍යෙන් බුද්ධියට ඉඩ දෙන්න
විමසන්න ඒ ගැනත්
නිසැකවම ඒ තුලින් අපට ජිවිතය නම් වු සෙවනැල්ල කුමක්ද යන වග යම් තරමකින් ‍‍හෝ වැටහෙනු නියතයි
ගතවන සැම නිමේසයක්ම මිල කල නොහැකි තරම් වටි
ගත වන සෑම නිමේසයකම බුද්ධියට ඉඩ දෙන්න විමසන්න ජිවිතය ගැන
ජය ගන්න ජිවිතය ...............

8 comments:

සඳුන් මාධව said...

ඔබේ හි‍තේ ඇති අදහස් පවසන්න....

මනා තෝතැන්නක්....

සුභ පැතුම් ....

Sanj said...

Aadaraya gena mokada hithenne macho?

ඉන්දික ගුණතිලක said...

මව්න් සංන්ඡය ඒ අදහස නම් හොදයි
ඉදිරියේ දි ඹයාගෙ ඉල්ලිම ඉටු වෙවි
ඒ ගැන මගේ හිතේ ගොඩක් දෙ තියනවා පවසන්න

GUNERIS said...

අනේ මුගෙන් තියෙන කරදරේ...... උබ මේ මගුලක් හදා ගත්ත කියල අපි එව්ව කියොල තව comment දාන්න ඔනේ

GUNERIS said...

උබල biog හදා ගත්තම අපිටයි කරඩරේ.....

Dhananga said...

geewithaya thawa thawath
soduru karaganna
edadenna ADARAYATA............
hadawathe lagumganna

ethin ewasanna...............
a soduru muhatha udawana thuru............

my dear friend this is a great effort
write more & more

Sakuni said...

pissuuuuuuuuuuuuuuuuuuuu
adare????????????????????????????????
eka wedak nati deyak wageeeeeeeeeeeeeee
danne naaaaaaaaaaaaaaaaaaaaaa
api tama podineeeeeeeeeeeeeeeee
owa terenne naaaaaaaaaaa

නිසල said...

අනේ මේ සකුනි මගෙන් මොකුත් අහ ගන්න එපා.... වැඩක් නැත්නම් කරන්නෙ මොකටද??? නොතේරෙන්න බබානේ ............. විහිලුවක් කලේ ගනන් ගන්න එපා....

Post a Comment

ලියන්න ඔබේ අදහස් ඔබේ වචනයේන්